¡ÚLTIMAS HORAS! Disfruta todo 1 año de Premium al 45% de dto ¡LO QUIERO!
MINDHUNTERS
Podcast

MINDHUNTERS

3
0

අපේ පලමු Mindhunters Podcast එකේ Android කතාව,Nokia එකට මොකද වුනේ,Apple phone හඳුනා ගන්න විදිය,Mobile Phone Manufacturing කරන විදිය වගේ දේවල් ගොඩාක් අපි මේ episode එකේ කතා කලා.ඔබට Google Podcast එකෙ subscribe කරලා ඉදිරියට එන episode ඔයාලට අහන්න පුලුවන්.

අපේ පලමු Mindhunters Podcast එකේ Android කතාව,Nokia එකට මොකද වුනේ,Apple phone හඳුනා ගන්න විදිය,Mobile Phone Manufacturing කරන විදිය වගේ දේවල් ගොඩාක් අපි මේ episode එකේ කතා කලා.ඔබට Google Podcast එකෙ subscribe කරලා ඉදිරියට එන episode ඔයාලට අහන්න පුලුවන්.

3
0

Mindhunters S01 E04 | 5G ගැන | call ගන්නකොට මො&#

Episode in MINDHUNTERS
Mindhunters Podcast එකේ අද අපි කතා කලේ ඔයාලා Call එකක් ගන්නකොට වගේම Internet යනවිටත් සිදුවන ආකර්ශනීය ක්‍රියාවලිය ගැන.ඒ වගේම වර්තමානය වනවිට අපි සන්නිවේදන ක්ෂේත්‍රයේ 5 වැනි පරම්පරාවට එලඹ තිබෙනවා .ඒ කියන්නේ 5G තාක්ෂණය යි.මේ හැමදෙයක්ම ඔයාලට අවබෝධ වන විදියට කතා කරන්න අපි මේ Podcast එකේ උත්සහ කලා.මෙම වැඩසටහන සම්පත් දායකත්වය සැලසුවේ  විදුලි සංදේශ ඉන්ජිනේරු සුමින්ද සම්පත් මහතා Podcast එක කරන අපි බිහාන් සමරසිංහ සමග ඉමල්ක රණසිංහ අපේ fb page  Join වෙන්න අපේ fb group  Subscribe කරන්න අපේ Youtube  follow අපේ instagram 
Internet and technology 6 years
0
0
2
55:15

Mindhunters Sinhala Podcast S01E03 with BevyLabs

Episode in MINDHUNTERS
අපි අද කතා කලේ Bevylabs team එකේ බුද්ධික මල්ලිත් එක්ක.ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ජයග්‍රහණ ලබා ඇති ඔවුන් ගේ ගමන් මග පිලිබඳ Mindhunters Podcast එකේ අපි අද කතා කලා.Software Development ඉගෙන ගන්න හිතාගෙන ඉන්න ඔයාලට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා අපි හිතනවා. .  Our Channel : https://bit.ly/2KyQa5O Like | Subscribe | Comment | Share: Bevylabs Web : https://bevylabs.org/  Bevy Labs School : https://bevyscl.com/ BevyLabs  Android Apps :https://bit.ly/3aKqVcb BevyLabs  Techable Machine AI : https://teachablemachine.withgoogle.com/
Internet and technology 6 years
0
0
1
58:32

Mobile Hunters

Episode in MINDHUNTERS
This is first Episode of mindhunters podcast.
Internet and technology 6 years
0
0
1
32:43
You may also like View more
No Tiene Nombre Ahora hablo mucho de AI, antes era una serie de charlas con amigos sobre tecnología en general. Aunque por ahora No Tenemos Nombre, en un futuro seguro que maduramos y lo tenemos. https://notienenombre.com/ Updated
Inteligencia Artificial con Jon Hernandez En este Podcast charlamos con gente que esta adoptando o siendo afectada por la IA, el objetivo es traer todos los puntos de vista posibles sobre esta revolución tecnológica que va a cambiar la sociedad. Charlas distendidas y tranquilas sobre temas que nos afectan a todos de la mano de los que más saben o más sufren la IA. Updated
xHUB.AI En la era de la Inteligencia Artificial, la aplicación en cualquier escenario supone el mayor debate y más importante para el ser humano y su futuro.En el podcast de xHUB.AI hablamos sobre inteligencia artificial y otras ciencias transversales, su aplicación a diferentes sectores y soluciones, con los mejores speakers y especialistas.La Inteligencia Artificial cambiará el mundo y nosotros queremos contartelo.Te lo vas a perder? Updated
Go to Internet and technology