¡Disfruta de 1 año de Premium al 25% de dto! ¡Lo quiero!

Podcast
Mollywood Diving with Kavinu ( Kerala സŔ
8
0
A Sri Lankan ardent Malayalam movie lover here. 🇱🇰❤️
Art has no language, therefore language doesn't matter. just feel this feelings.
Relax, Smile and Pure Talent...
I had no idea how to express my feelings after watching these movies. Then I started this.
Movie language: Malayalam
Genre: LIFE!
A Sri Lankan ardent Malayalam movie lover here. 🇱🇰❤️
Art has no language, therefore language doesn't matter. just feel this feelings.
Relax, Smile and Pure Talent...
I had no idea how to express my feelings after watching these movies. Then I started this.
Movie language: Malayalam
Genre: LIFE!
Mollywood Diving S01E07 | Trance සහ ආගමික ඇබ්බැ&
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරිකයෙකු, නිර්මාණකරුවෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙසද නිතරම කතාබහට ලක්වෙන ශෙනාල් ගුණසේකර අද කතාබහට එකතු වුණා. ඒ Trance (2020) මලයාලම් සිනමාපටය ගැන කතාබහක යෙදෙන්න. Trance වගේම එතනින් එහා ලොකු දෙයක් කතා කරන්න අපිට අවස්ථාව ලැබුනා. ඉතින් ශෙනාල් අයියගෙ අදහස දැනගන්න, අද එපිසෝඩ් එක අහන්න!
01:18:20
Mollywood Diving S01E06 | Swathanthryam Ardharathriyil (2018) with. Sanjay Ranawake
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
සංජේ අයියත් එක්ක කලින් දවසක කතා කරපු Angamaly Diaries ෆිල්ම් එකෙන් පස්සේ ඒ පැට්න් එකේම තවත් චිත්‍රපටියක් ගැන කතා කරන්න අපි දෙන්නා ආපහු එකතු වුණා. මෙදා පාර තෝරගත්තෙ Swathanthryam Ardharathriyil මලයාලම් සිනමාපටය! 2018 වසරේ තිරගත වුණු මේ භාණ්ඩේ විනායකන්, ඇන්ටනි වර්ගීස්, චෙම්බන් විනෝද් වගේම... 2021 Oscars උළෙලට ඉන්දියාවෙන් යන Jallikattu ෆිල්ම් එකේ ඩිරෙක්ටර් LJPත් රංගනයෙන් එකතු වෙලා ඉන්නවා.
59:47
Mollywood Diving S01E05 | Premam 2015 (with. Mahela Hettiarachchi)
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
මලයාලම් සිනමාව සමඟින් අනුරාගයෙන් බැඳුණු අපි අති බහුතරයක් දෙනා, ඒ ආදරණීය සිනමා චාරිකාව පටන් ගත්තේ Premam (2015) සිනමාපටයෙන්. ඉන්දියානු සිනමාව ඇතුළේ අමරණීය රොමෑන්ටික් කල්ට් එකක් ගොඩ නඟපු Premam චිත්‍රපටිය ගැන කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම්... ඉතින් මේ ගැන කතාබහ කරන්න අද තවත් මලයාලම් පිස්සො දෙන්නෙක් එකතු වුනා. ❤️ මේ පැය වෙන් වෙන්නෙ මහේල හෙට්ටිආරච්චි සමඟින් Premam වෙනුවෙන්මයි.
01:16:10
Mollywood Diving S01E04 | 'පොදු' සහ මලයාලම
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
නව රැල්ලේ මලයාලමේ iconic චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුලුවන් C.I.A. සහ, "පොදු" mini series එකේ සමහර සීන්ස් සමානයි කියලා පහුගිය දවස්වල කතාබහක් ඇති වුනා. පොදු අස්සේ සවුත් ඉන්දියන් ෆිල්ම් සීන්ස් දැකල පුරුදුද? inspire වෙනවා කියන්නෙ ඔය තරං අවුලක්ද?? හදිස්සියට කරපු එපිසෝඩ් එකක්... ට්‍රිගර් නොවී අඩුපාඩු ගණන් ගන්නැතුවම අහන්න ❤️
11:42
Mollywood Diving S01E03 | Drishyam 02 | a murder mystery again...
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
කේරළයෙ විතරක් නෙමෙයි, ඉන්දියානු සිනමාව තුළම කතාබහට ලක් වුණු Drishyam (2015) චිත්‍රපටයෙ දෙවෙනි දිගහැරුම මේ වෙද්දි රූපගත කිරීම් අවසන් වෙලා සංස්කරණ කටයුතුවල තමයි තියන්නේ... දැනටමත් අපේ ෆෑන්බේස් එකේ ලොකු උනන්දුවක් තියෙන Drishyam 02 ගැනයි මේ කතාංගය!
14:44
Mollywood Diving S01E02 | Angamaly Diaries (with. Sanjay Ranawake)
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
අධ්‍යක්ෂක Lijo Jose Pellisseryගේ සිනමා භාවිතයේ හැරවුම තමයි Angamaly Diaries (2017) මලයාලම් චිත්‍රපටය. ඒ ගැන කතාබහක යෙදෙන්න podcast එකත් එක්ක පළවෙනි වතාවට එකතු වුණේ මාධ්‍යවේදී සංජේ රණවක අයියා... ඉතින් අංගමාලි ඌරු කොටු මතක් කරගෙනම අහන්න! ❤️
44:59
Mollywood Diving S01E01 | Anjaam Pathiraa (2020)
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
මේ වසර මුලම රිලීස් වුණු Anjaam Pathiraa සිනමාපටය කාලෙකට පස්සෙ කේරළ රසිකයන්ට හොඳ thriller අත්දැකීමක් එකතු කරන්න සමත් වුනා. ඉතින් ඔය කවුරු කවුරුත් කියන තරමට Anjaam Pathiraa (2020) සාර්ථකද? එතනින්ම කතාබහ පටන්ගමු!
21:44
Podcast Trailer | මලයාලම දිගේ යං!
Episode in
Mollywood Diving with Kavinu ( Kerala സŔ
කේරළය මුල් කරගෙන බිහි වුණු මලයාලම් සිනමාව මේ වෙනකොට, ඉන්දියාවේ ප්‍රධාන ශානරයේ සිනමාවන්ට වගේම Art house films රජ කරන ප්‍රංශ සිනමාව, ඉරාන සිනමාව වගේ කලාපවලටත් සමීප වෙලා අවසන්! ඉතින් ඒ නිසාම මලයාලම ගැන කතා කරන්න නිදහස් අවකාශයක් නිර්මාණය කරගැනීමේ අරමුණ වෙනුවෙන්මයි මේ වෑයම....
02:22
You may also like View more
TDC - Tiempo de Culto
TiempoDeCulto Podcast, también conocido como TDC Podcast, spin off de la desaparecida web de humor y cultura pop TiempoDeCulto.COM.
Chorradas, humor, cine, cultura pop y tonterías sin igual. Este es el sitio donde encontrarás todo eso, y mucho más (o mucho menos, según se mire). Updated
El Descampao
Biografías, monográficos, entrevistas, programas especiales, todo cabe en nuestro Descampao. Siempre con mucho humor. Updated
Cowboys de Medianoche
Cowboys de medianoche es un programa dirigido por Luis Herrero en el que, junto a José Luis Garci, Luis Alberto de Cuenca y Eduardo Torres-Dulce, se habla de cine. Del cine recién estrenado, del que aún está en cartelera, del antiguo y del que puede verse en casa. Aunque este trío habla de lo que le da la real gana, porque su debate puede derivar en una tertulia futbolera, de viajes o de vaya usted a saber qué. Updated










